


1930 දශකයේ Mississippi ප්‍රදේශයේ තමන්ගේ අතීතයෙන් මිදෙන්න try කරන twin brothers දෙන්නා blues club එකක් start කරනවා. එතනින් ඔවුන්ගේ ජීවිතේට අලුත් පාරක් open වෙනවා කියලා හිතනවා.
ඒ club එකේ සංගීතයත් එක්ක සතුට, නිදහස, හිනාව එකට mix වෙලා ලස්සන atmosphere එකක් හැදෙනවා. ඒත් ටිකෙන් ටික ඒ සංගීතය ඇතුළේ තියෙන අමුතු බලයක් awaken වෙලා, අඳුරු ආත්ම සහ භයානක vampire බලයක් එතනට ඇදගෙන එනවා.
ඉතින් සතුටින් පටන් ගත්ත ඒ තැන, පස්සේ භීතියෙන් පිරුණු nightmare එකක් වෙලා යනවා. මිතුරන්, ආදරය, පවුල — ඔක්කොම danger එකට වැටෙනවා.
ජීවිතය බේරගන්න, තමන්ට වැදගත් අය බේරගන්න, ඔවුන්ට මේ අඳුරු බලයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ තමන්ගේ අතීතයත් ආපහු ඔවුන්ව haunt කරනවා…
🔥 ඉතින් මේ කතාවේ ඉතුරු ටික දැනගන්න, movie එක Download කරලා හෝ Online නරඹලා බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා.
— CineVibes 🎬

Be the first to comment!