CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ රාජකාරිය අකුරටම කරන කෙලින් වැඩකරන පොලිස් නිලධාරියෙක් වෙන යුගන්ධර්ට දවසක් හම්බවෙනවා අමුතුම විදිහේ මළසිරුරක්. මේ සිදුවීමත් එක්කම මුළු නගරයම හොලවන පට්ට ගේම් එකක් පටන් ගන්න යුගන්ධර්ට සිද්ධ වෙනවා. හැබැයි මේක නිකම්ම නිකන් මර්ඩර් කේස් එකක් නෙමෙයි මචංලා, මුළු නගරය යටින් දිවෙන මහා පරිමාණයේ භයානක රහස් ගොඩක මුල විතරයි!
කේස් එකේ ඇතුලටම යන්න යන්න යුගන්ධර්ට තේරෙනවා එයා පැටලිලා තියෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ලොකු මකුළු දැලක කියලා. හැම අඩියක් ගානෙම එයාට එන තර්ජන වැඩිවෙද්දී මේ ඇත්ත එළියට ගන්න යුගන්ධර් මොන වගේ ගේමක් ගහයිද? පිස්සු හැදෙන ප්ලොට් ට්විස්ට් තියෙන මේ සුපිරි ත්රිලර් එක ඔන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්න පුළුවන්. යුගන්ධර්ට මේ භයානක අඳුරු ලෝකයෙන් පණ පිටින් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





