
Watch Online
Powered by


WEB-Rip 7.2
Shipwrecked: Nightmare at Sea
0 Views
0 Downloads
0 Sub Downloads
හිතන්නකෝ මචංලා, සිරාම සැපක් ගන්න සුපිරිම පන්නයේ සුඛෝපභෝගී නැවකට ගොඩවෙලා සින්දුවක් දාගෙන ජොලියේ ඉන්න වෙලාවක, එකපාරටම මුළු නැවම කරුවල වෙලා හීතල මූද මැදට ඇලවෙන්න ගත්තොත් කොහොමද?
2012 අවුරුද්දේ ලෝකයම හොල්ලපු ඒ බිහිසුණු නැව් අනතුර ඇස් දෙකෙන්ම දැකපු මිනිස්සුන්ගේ ඇත්තම අත්දැකීම් එක්ක, කවුරුවත් මීට කලින් දැකපු නැති සිරාම වීඩියෝ දර්ශන පෙළක් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. ඇඟ කිලිපොලා යන ඒ මරණ බය, මිනිස්සු බේරෙන්න දඟලපු හැටි බලද්දී පිස්සු හැදෙනවා.
සෙල්ලම් නැවක් වගේ මේ යෝධ නැව මුහුදේ ගිලිලා යනකොට, ඒ මරණයේ මුවවිටටම ගිය අය කොහොමද බේරුණේ? ඒ කළු රාත්‍රියේ ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? මේ හැමදේම දැනගන්න දැන්ම සෙට් වෙන්න CineVibes.lk එකට. හැමෝම බේරුණාද, නැත්නම් මූද මැද අසරණ වුණු ඒ අයට මොකද වුණේ?
Description ByMenusha Warshan.
Subtitle ByCineru.lk
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!
