CineVibes
Initializing Experience...
Initializing Experience...



හැලොවීන් පාටියට පට්ටම ප්ලෑන් ගහලා තියෙද්දි Mossy Bottom ෆාම් එකේ ගොවි මහත්තයා කරගත්ත පිස්සු වැඩක් හින්දා මුළු වට්ටක්කා තොගයම එකපාරටම විනාශ වෙලා යනවා. හැබැයි ඉතිං අපේ කටකාර ෂෝන් වැඩේ ලේසියෙන් අතහරින්නේ නෑ. පිස්සු සයන්ස් පරීක්ෂණ ටිකක් දාලා කොහොමහරි වට්ටක්කා ටික ආයෙත් හදන්න ෂෝන් සුපිරි ගේමක් ගහනවා.
හැබැයි අන්තිමේදී පරීක්ෂණය අනිත් පැත්ත කැරකිලා වැඩේ පට්ට විදියට අනාගන්නවා! එතැනින් නතර වෙන්නේ නැතුව ළඟ තියෙන කැලෑව ඇතුළෙන් අමුතුම විදියේ භයානක සතෙක් එළියට එද්දි මුළු ෆාම් එකම භීතියෙන් හොල්මන් වෙලා යනවා. මේ පට්ටම ෆන් ඇඩ්වෙන්චර් එක දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්න. ෂෝන්ටයි සෙට් එකටයි මේ භයානක සතාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















