CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකෙම කරුවලෙන් වැහිලා විනාශ වෙන්න යන වෙලාවක, ආකි කියන පුංචි කෙල්ලට සිද්ධ වෙනවා තමන්ගේ බයවල් ඔක්කොම අමතක කරලා ලොකු ගමනක් යන්න. ඒ වෙන මුකුත් හින්දා නෙවෙයි, එයාගේ තාත්තව දරුණු විද්‍යාඥයෙක්ගෙන් බේරගන්නයි, මුළු ග්රහලෝකයම විනාශ වෙන එක නතර කරන්නයි! එයාට සිද්ධ වෙනවා එළියෙන් පිරිච්ච රහස් නගරයකට ගිහින් මේ අමාරු මෙහෙයුම පටන් ගන්න.
මේ ගමනෙදි හමුවෙන අමුතු සත්තුයි, භයානක අභියෝගයි එක්ක ආකිට තනියම සටන් කරන්න පුළුවන් වෙයිද? තාත්තව බේරගෙන මේ මුළු ලෝකෙම ආරක්ෂා කරගන්න ආකිට පුළුවන් වෙයිද, නැත්නම් ඒ දරුණු විද්‍යාඥයාගේ ප්ලෑන් එක සාර්ථක වෙයිද? පිස්සු හැදෙන සුපිරි ඇනිමේෂන් ඇඩ්වෙන්චර් එකක් බලන්න ආස සෙට් එක දැන්ම CineVibes.lk එකෙන් මේකට සෙට් වෙන්න. ඉස්සරහට මොනවා වෙයිද?




















Be the first to comment!