
Watch Online
Powered by


HD-Rip 10.0
Sardar
2022 2h 2mThriller
0 Views
0 Downloads
0 Sub Downloads
වසර ගණනාවක් තිස්සේ රහසිගත මෙහෙයුමක නිරතව සිටින සුප්‍රසිද්ධ ඉන්දීය ඔත්තුකරුවෙකු වටා ගෙතෙන මෙම කතාව, ක්‍රියාදාම සහ ත්‍රාසජනක සිදුවීම්වලින් පිරුණු අපූරු ඔත්තු බැලීමේ චිත්‍රපටයකි.
තම පියාගේ අතීතය නිසා සමාජයේ අපකීර්තියට මුහුණ දෙන පොලිස් නිලධාරියෙකු වන විජේ ප්‍රකාශ්, තමන්ට නොදන්නා පියාගේ රහසිගත ජීවිතය හා සම්බන්ධ සිදුවීම්වලට මැදි වෙයි. මේ අතර, රටේ ජල සැපයුමට තර්ජනයක් විය හැකි භයානක කුමන්ත්‍රණයක් අනාවරණය වීමත් සමඟ, ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.
Description ByDhanuka kavishka.
Subtitle ByCineru.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!