CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ හොඳම යාළුවාව අමු අමුවේ මරලා දාපු එකට පලිගන්න ටේට් කෙලින්ම බැස්සේ ඉබීසා දූපතට. හැබැයි එහේදී එයාට මූණ දෙන්න වෙන්නේ ලේ රහ බලපු, කිසිම කෙනෙක්ට බයක් නැති කුලී හේවායන් රංචුවකට. මුළු ඉබීසා දූපතම ගිනි තියමින්, එකා පිට එකා මරගෙන ටේට් යන මේ ලේ වැකි පලිගැනීමේ ගමන නම් පට්ටම ගැම්මක්.
Rise of the Footsoldier කතාවේ ආපු සිරාම සහ ඇඟ හිරිවැටෙනම ඇක්ෂන් සෙට් එක තමයි මේකේ තියෙන්නේ.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





