CineVibes
Initializing Experience...
Initializing Experience...



ලෝකෙම වෛරස් එකකින් විනාශ වෙලා, මිනිස්සු ඔක්කොම ලේ පිපාසිත ෂොම්බිලා බවට පත් වෙලා තියෙන වෙලාවක, ඇලිස් තමන්ගේ පරණ සතුරො වෙන අම්බ්රෙල්ලා සමාගම එක්ක ආයෙත් පට්ට ගේමකට බහිනවා. පණ බේරගත්ත අනිත් අයට ආරක්ෂිත තැනක් හොය හොයා යන ඇලිස්ට නොහිතපු වෙලාවක තමන්ගේ පරණ යාළුවෙක්ගෙන් සුපිරි හෙල්ප් එකක් හම්බෙනවා. මේ දෙන්නට ෂොම්බිලගෙන් බේරිලා ඉන්න පුළුවන් සුරක්ෂිත තැනක් ගැන ආරංචියක් හම්බෙලා, ඒ අය කෙළින්ම ලොස් ඇන්ජලීස් නගරයට යන්න පිටත් වෙනවා.
ඒත් ලොස් ඇන්ජලීස් වලට අඩිය තියෙද්දිම තමයි තේරෙන්නේ මුළු නගරෙම දහස් ගණන් ෂොම්බිලාගෙන් පිරිලා කියලා. ඇලිස් ඇතුළු සෙට් එක නොදැනුවත්වම ගිහින් වැටෙන්නේ ලොකුම ලොකු මරණීය උගුලකට. මේ පිස්සු හැදෙන ෂොම්බි රංචුවෙනුයි අම්බ්රෙල්ලා එකේ අලුත් බලගතු සතුරන්ගෙනුයි බේරිලා, ඇලිස්ට තමන්ගේ අයව බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක එයාලගේ අන්තිම ගමන වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන පට්ටම ඇක්ෂන් එකක් මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















