CineVibes
Initializing Experience...
Initializing Experience...



Tova Sullivan කියන්නේ අතීතයේ වේදනාකාරී මතකයන් එක්ක තනිව ජීවත් වෙන වයසක කාන්තාවක්. ඇය aquarium එකක cleaning job එකක් කරන අතරේ Marcellus කියන අසාමාන්‍ය බුද්ධියක් තියෙන යෝධ බූවල්ලා එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්නවා. මේ අතරේ තමන්ගේ අතීතයට පිළිතුරු හොයන Cameron කියන තරුණයත් ඇගේ ජීවිතයට ඇතුළු වෙනවා. මේ තුන්දෙනාගේ ජීවිත එකිනෙකට සම්බන්ධ වෙද්දී, අතීතයේ සැඟවුණු රහස් සහ බලාපොරොත්තු නොවුණු සත්‍යයන් ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නවා.
මිනිස්සුන්ට නොපෙනෙන දේවල් පවා තේරුම්ගන්න පුළුවන් Marcellus, Tovaගේ ජීවිතය වෙනස් කරන වැදගත් රහසක් හොයාගනීවිද? අහිමිවීම් සහ තනිකම අතරේ ජීවිතේ අලුත් ආරම්භයක් හොයාගන්න පුළුවන් බව පෙන්වන, හදවතට දැනෙන ලස්සන කතාවක් තමයි Remarkably Bright Creatures.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















