Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 6.518+

Rambo: Last Blood

2019 1h 29mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

Rambo: Last Blood

වසර ගණනාවක් පුරා සටන් ජීවිතයෙන් ඈත්ව සාමකාමීව ජීවත් වීමට උත්සාහ කරන John Rambo නැවතත් අතීතයේ අඳුරු සෙවනැලි අතරට ඇද වැටෙන්නේ තමන්ට සමීප තරුණියක් අතුරුදහන් වීමත් සමඟයි. ඇයව සොයා මෙක්සිකෝවට යන Rambo, භයානක අපරාධ ජාලයකට මුහුණ දෙමින් තමන්ගේ අවසන් සටනට සූදානම් වෙයි. 🔥

Sylvester Stallone ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වන Rambo: Last Blood (2019) දැඩි Action සහ Thriller අත්දැකීමක් ලබාදෙන Rambo කතා මාලාවේ අවසන් පරිච්ඡේදයයි. 🎬

🍿 CineVibes.lk සමඟින් Ramboගේ අවසන් සටන අත්විඳින්න!

Description ByDhanuka kavishka.
Subtitle ByZoom.lk

Rambo Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!