
Watch Online
Powered by


HD-Rip N/A
Ramba Oorvasi Menaka
0 Views
0 Downloads
0 Sub Downloads
Ramba Oorvasi Menaka (2026) ✨
ජීවිතය පහසුවෙන් ගොඩගන්න සිහින දකින Suri හට පරම්පරාවෙන් ලැබුණු අභිරහස් මන්ත්‍ර පොතක් හමුවෙයි. එම පොතේ ඇති විශේෂ ක්‍රමයක් නිවැරදිව සිදු කළ විට ස්වර්ගයේ සිටින සුන්දර අප්සරාවන් වන Ramba, Oorvasi සහ Menaka පෘථිවියට කැඳවිය හැකි බව ඔහු දැනගනී.
Suri එම බලය තම ජීවිතය වෙනස් කරගැනීමට භාවිතා කිරීමට උත්සාහ කරන අතර, ඔහුගේ ක්‍රියාවන් නිසා ස්වර්ගයත් පෘථිවියත් අතර සිදුවන අමුතු සිදුවීම් රැසක් හාස්‍යජනක අවුල් ජාලයක් බවට පත්වෙයි. ඒ අතරම ඔහුගේ මවගේ අසනීප තත්ත්වය නිසා Suri හට තම ජීවිතය පිළිබඳ වැදගත් තීරණ ගැනීමට සිදුවෙයි.
Comedy, Fantasy සහ Drama එකට මුසු වූ මෙම අපූරු කතාව CineVibes.lk හරහා රසවිඳින්න. 🍿
Description ByDhanuka kavishka.
Subtitle Bycinemx.lk
Top Cast
Movie Stills




Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!














