Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip 5.0

Ram and Leela

2026 2h 23mRomance
0 Views
0 Downloads
0 Sub Downloads

කරන කරන හැම දේම වරදින, තනිකරම අපල කාලයක් ගෙවන සුපිරිම අවාසනාවන්ත ඩයල් එකකට දවසක් එයා හීනෙන්වත් හිතපු නැති විදියේ පට්ට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒ තමයි ලීලා. එතකන් හැමදේම එපා වෙලා හිටපු මේ කොල්ලට ලීලා ලැබුණට පස්සේ මුළු ලෝකෙම ලැබුණා වගේ දැනෙනවා. හැබැයි මචංලා, මේ ආදර කතාව අපි හිතන තරම් ලේසි එකක් වෙන්නේ නැහැ.

හැමදේම ලස්සනට ගලාගෙන යනකොට තමයි මුළු සීන් එකම එකපාරටම අනිත් පැත්ත හරවන සුපිරිම ට්විස්ට් එකක් වෙන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ ආදරේ කියන්නේ මොකක්ද කියලා කොල්ලට හිතාගන්නවත් බැරි වෙනවා. ඇත්තටම ලීලා කියන්නේ කවුද? මේ අවාසනාවන්ත කොල්ලට තමන්ගේ ආදරේ බේරගන්න පුළුවන් වෙයිද, නැත්නම් හැමදේම විනාශ වෙලා යයිද?

Description ByDhanuka kavishka.
Subtitle Bylksubs.com

Comments (0)

Be the first to comment!