
Watch Online
Powered by


WEB-Rip 6.6
Rage of Stars
0 Views
0 Downloads
0 Sub Downloads
ජාත්‍යන්තර විශේෂ බලකායේ ඉන්න සුපිරිම දක්ෂ කෙල්ලෙක්ට එකපාරටම පේන්න ගන්නවා මුළු ලෝකෙම විනාශ වෙලා යන හැටි. නිකන්ම හීනයක් නෙවෙයි, මුළු මනුෂ්‍ය වර්ගයාම නැත්තටම නැති වෙලා යන භයානක විනාශයක් ගැන ඇයට කලින්ම ඉඟියක් ලැබෙනවා. තමන්ගේ ඇස් ඉස්සරහටම එන ඒ මහා විනාශය නවත්තන්න මේ කෙල්ල තනියම පට්ට සටනක් පටන් ගන්නවා.
පිස්සු හැදෙන ඇක්ෂන් සීන් එකින් එක ගලාගෙන යන මේ සුපිරි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. මුළු ලෝකයම බේරගන්න තියෙන මේ අන්තිම සටනෙන් ඇයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද, නැත්නම් හැමදේම අළු වෙලාම යයිද?
Description ByDhanuka kavishka.
Subtitle BySubz.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!