Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 4.1

Rachcha

2012 2h 25mAction
0 Views
0 Downloads
0 Sub Downloads

ඕනෑම දේකට ඔට්ටු අල්ලලා දිනන්න දඟලන රාජ් කියන්නේ කිසිම දේකට බය නැති පට්ට කොල්ලෙක්. හැබැයි එයා පණ වගේ ආදරේ කරන තාත්තා එකපාරටම දරුණු විදිහට අසනීප වෙලා හොස්පිට්ල් ඇඳට වැටුණාම රාජ්ගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. තාත්තගේ ඔපරේෂන් එකට රුපියල් ලක්ෂ විස්සක් හොයන්න වෙනවා. මේ සල්ලි ටික ඉක්මනටම හොයාගන්න රාජ්ට සිද්ධ වෙන්නේ එයා හීනෙකින්වත් හිතපු නැති, මුළු ඇඟම හිරිවැටිලා යන විදියේ අන්තරායකර ලොකු ඔට්ටුවකට සෙට් වෙන්නයි.

මේ ඔට්ටුව පිටිපස්සේ තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, මුළු පවුලකම අතීත රහස් ගොඩක් එක්ක බැඳුණු භයානක කුමන්ත්‍රණයක්. හැම තත්පරේකම ඇඟ කිලිපොලා යන ෆයිට්, සුපිරි සින්දු එක්ක රාම් චරන්ගේ මේ පිස්සු හැදෙන ඇක්ෂන් ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. රාජ්ට මේ මාරක සෙල්ලමෙන් දිනලා තමන්ගේ තාත්තව බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාට හැමදේම නැති වෙලා යයිද?

Description ByDh
Subtitle Bybiscope.lk

Comments (0)

Be the first to comment!