CineVibes
Initializing Experience...
Initializing Experience...



කේරළයේ ප්‍රධාන අමාත්‍යවරයා හදිසියේම මැරෙන්නේ දරුණු මාධ්‍ය සෙල්ලමක කුමන්ත්රණයකින්. මේක පිටිපස්සේ ඉන්නේ සල්ලිවලට ඕනෑම ජඩ වැඩක් කරන මාරම බලගතු මීඩියා ලොක්කෙක්. තමන්ගේ තාත්තාට වුණ අසාධාරණයත්, මේ මරණය පිටිපස්සේ තියෙන ඇත්තම කුමන්ත්රණයත් ලෝකෙටම හෙළි කරන්න එයාගේ පුතා දේශපාලන මඩගොහොරුවට බහිනවා. හැබැයි මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, පට්ට මොළයක් තියෙන සුපිරි ටෙක් වැඩ්ඩෙක්.
තාත්තාව විනාශ කරන්න සතුරෝ පාවිච්චි කරපු හැම ආයුධයක්ම, දැන් මේ කොල්ලා තමන්ගේ සුපිරි තාක්ෂණය පාවිච්චි කරලා උන්ටම එරෙහිව හරවනවා. ලේ හලාගන්න දේශපාලන සෙල්ලම ඇතුළේ ටෙක්නොලොජි එකෙන් ගේම ගහන හැටි බලද්දී පිස්සු හැදෙනවා මචංලා. මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. සල්ලි බලයටයි මීඩියා මාෆියාවටයි විරුද්ධව මේ ටෙක් වැඩ්ඩා ගහන සුපිරිම ගේමෙන් අන්තිමට දිනන්නේ කවුද? සතුරන්ට මොනවා වෙයිද?










Be the first to comment!