Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-Rip 6.9

Pearl

2022 3h 3mHorror
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

පාළු ෆාම් එකක කොටු වෙලා, අංශභාගය හැදුණු තාත්තව බලාගන්න ගමන්, අම්මගෙත් දරුණු පාලනය අස්සේ හිරවෙලා ඉන්න පර්ල් කියන්නේ නිකන්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි මචංලා. එයාට ඕන කරන්නේ ෆිල්ම්ස් වල දකිනවා වගේ සුපිරි, ලස්සන, සෙලෙබ්‍රිටි ලයිෆ් එකක් ගෙවන්නයි.
හැබැයි මේ හිරවෙලා ඉන්න පරිසරයත් එක්ක එයාගේ හිතේ තියෙන මේ ලොකු ආසාවල්, ලිංගික ආශාවන් සහ පීඩනය ඔක්කොම එකතු වෙලා එයාගේ ඔළුව ඇතුළේ ලොකු පිස්සුවක් වෙන්න පටන් ගන්නවා.

එයාගේ මේ ලස්සන හීනවලට බාධා කරන හැමෝටම පර්ල් කරන්න හදන්නේ හිතාගන්නවත් බැරි තරම් භයානක දේවල්.
මේ අහිංසක පෙනුමක් තියෙන කෙල්ල ඇතුළේ හැංගිලා ඉන්න දරුණු යක්ෂයා එළියට එද්දී මුළු ෆාම් එකම ලේ විලක් වෙන්නයි යන්නේ. පර්ල්ට එයා හිතපු විදිහට මේ හිරගෙයින් බේරිලා ලොකු තරුවක් වෙන්න පුළුවන් වෙයිද, නැත්නම් මේ පිස්සුවෙන් එයා මුළු පවුලම ඉවරයක් කරලා දායිද?

Description ByMenusha Warshan.
Subtitle ByBaiscope.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!