CineVibes
Initializing Experience...
Initializing Experience...



ඇඩ්වෙන්චර් සිටි එකට එකපාරටම මැජික් උල්කාපාතයක් කඩාගෙන වැටෙනවත් එක්කම මුළු නගරයම උඩුයටිකුරු වෙනවා. හැබැයි ඒකෙන් අපේ සුපිරි බලු පැටව් සෙට් එකට හිතාගන්නවත් බැරි විදියේ මාරම බලයන් ටිකක් හම්බවෙනවා මචංලා. නිකන්ම නිකන් හුරතල් පැටව් ටිකක් වෙලා හිටපු මේ කට්ටිය එකපාරටම සුපිරි වීරයෝ වගේ "මයිටි පප්ස්" ලා බවට පත්වෙන්නේ මුළු නගරයම බේරගන්න හිතාගෙනයි.
හැබැයි මේ අලුත් සුපිරි බලයන් ටික හොරකම් කරලා නගරයම විනාශ කරන්න බලාගෙන ඉන්න නපුරු සතුරෙකුත් මේ අතරේ මතුවෙනවා. අපේ පොඩි කට්ටියට මේ අලුත් බලයන් පාවිච්චි කරලා නගරයයි, එයාලගේ යාළුවන්වයි බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ බලවත් හතුරට මුළු නගරයම යටත් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් වෙන මේක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න, ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාම බලාගන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















