
Watch Online
Powered by


HD-Rip 8.218+
Orange
0 Views
0 Downloads
0 Sub Downloads
ආදරය සදාකාලිකව පවතිනවාද යන්න පිළිබඳ වෙනස්ම අදහසක් දරන රාම් සහ සැබෑ ආදරය විශ්වාස කරන ජානු අතර ගොඩනැඟෙන සුන්දර ආදර කතාවක් රැගත් චිත්‍රපටයකි Orange (2010). රාම්ගේ ආදරය පිළිබඳ අදහස් ජානුගේ සිතුවිලි සමඟ ගැටෙන විට, ඔවුන්ගේ ජීවිතවලට නොසිතූ හැරවුම් රැසක් ඇති වේ. ආදරය, විශ්වාසය, හැඟීම් සහ ජීවිතයේ සුන්දරත්වය මනාව නිරූපණය කරන මෙම චිත්‍රපටය රාම් චරණ් සහ ජෙනීලියා ඩී'සූසාගේ රංගනයෙන් හැඩවී ඇත.
Description ByDhanuka kavishka.
Subtitle Bybiscope.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!