CineVibes
Initializing Experience...
Initializing Experience...



දෙමාපියෝ රස්සාවට රට ගියාට පස්සේ තනියම හැදිච්ච ෆ්ලේවියා කියන්නේ කිසිම කෙනෙක්ට ලං වෙන්න දෙන්නේ නැති, පට්ටම තද හිතක් තියෙන කෙල්ලෙක්. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ හැංගිලා වගේ හිටපු මේ කෙල්ලගේ මුළු ලෝකෙම උඩයට මාරු වෙන්නේ නොසිතූ වෙලාවක. ගෙදරින් පැනලා ආපු පුංචි ළමයි දෙන්නෙක් එයාගෙන් පිහිට ඉල්ලගෙන එයාගේ ගෙදරට එනවා.
මේ පුංචි පැටව් දෙන්නගේ පැමිණීමත් එක්ක ෆ්ලේවියා හදාගෙන හිටපු ආරක්ෂිත ලෝකය එකපාරටම බිඳගෙන වැටෙනවා. තමන්ගේ පාඩුවේ හිටපු කෙල්ලට දැන් සිද්ධ වෙනවා කිසිම සම්බන්දයක් නැති මේ ළමයි දෙන්නා වෙනුවෙන් හිත උණු කරන්න. එයා මේ පුංචි පැටව් දෙන්නව පරිස්සම් කරලා බේරගනීද, නැත්නම් මේ අයට පිහිට වෙන්න ගිහින් එයාගේ ජීවිතෙත් ලොකු අනතුරක වැටෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලමු!










Be the first to comment!