CineVibes
Initializing Experience...
Initializing Experience...



ශීලා කියන්නේ තමන්ගේ පවුලත් එක්ක ලෙක්චරර් කෙනෙක් විදියට ගොඩක් සතුටින් හිටපු අම්මා කෙනෙක්. හැබැයි එකපාරටම මෙයාට දැනගන්න ලැබෙනවා තමන්ට ලොකු අසනීපයක් තියෙනවා කියලා. මේ හිතාගන්නවත් බැරි සිද්ධියත් එක්ක, අම්මයි, පොඩ්ඩ ඇත්නම් බයවෙන තාත්තයි, ළමයි තුන්දෙනයි ඉන්න මේ පවුලේ මුළු ලෝකයම එකපාරටම අනිත් පැත්ත හැරෙනවා.
ලෙඩේ ගැන දැනගත්තට පස්සේ මේ පවුලේ කට්ටිය එක එක පිස්සු වැඩ කරමින් ඒකට මූණ දෙන්න හදන විදිය දැක්කම ඔයාලට හිනාවෙලා පණ යනවා සුවර්. මාරම කොමඩියක් එක්ක යන මේ කතාවේ අන්තිමේදී අම්මගේ අසනීපය සුව කරගන්න මේ අයට පුළුවන් වෙයිද? නැත්නම් මුළු පවුලම තවත් ලොකු අවුලක වැටෙයිද? ආතල් එක උපරිමයෙන්ම තියෙන මේ පට්ට මලයාලම් ෆිල්ම් එක ඔන්න දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





