CineVibes
Initializing Experience...
Initializing Experience...



පරණ හමුදාකාරයෙක් තමන් අතින් අතීතයේ වුණු වැරදි ගැන තැව තැව පාළුවට ගිය ගෙදරක තනියම ඉන්නකොට, එකපාරටම එයාට ළඟින්වත් නොහිටපු මුණුබුරෝ ටික මේ ගෙදරට එනවා. හැබැයි ඒ සතුට වැඩිකල් පවතින්නේ නෑ මචංලා, කිසිම කෙනෙක් නැති මේ පාළු වතුයායට කෝකිපිටින් කඩාදින දරුණු පාතාල කල්ලියක් මුළු ගෙදරම වටලලා ලේ විලක් කරන්න හදනවා.
මෙච්චර කල් කතාබහක්වත් නොතිබුණු මුණුබුරෝ ටිකත් එක්ක එකතු වෙලා මේ නාකි හමුදාකාරයාට තමන්ගේ පරණ සටන් ක්රම ආයෙත් එළියට ගන්න වෙනවා. ආයුධ පිරුණු මේ මාරාන්තික කල්ලියෙන් තමන්ගේ පවුල බේරගන්න මේ සීයාට පුළුවන් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම ඇක්ෂන් පාරක් එක්ක ඉතිරිය බලන්නම CineVibes.lk එකට දැන්ම සෙට් වෙන්න!




















Be the first to comment!