CineVibes
Initializing Experience...
Initializing Experience...



ජීවිතේ කිසිම අරමුණක් නැතුව හිටපු මනෝන්ට හදිස්සියේම වෙනස්ම විදියේ ග්ලැමරස් ස්ට්‍රිප් ක්ලබ් එකක වැඩ කරන්න සෙට් වෙනවා. හැබැයි එතනට ගියාට පස්සේ තමයි කෙල්ලගේ මුළු ලෝකයම කඩුප්පු වෙන්නේ! එතනදී හම්බවෙන මියා කියන පට්ට කෙල්ලත් එක්ක මනෝන් මාරම එකතු වීමක් වෙනවා. මියාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුයි බබෙකුයි හිටියත්, මනෝන්ගේ හිත නොහිතපු විදියට මියා වෙනුවෙන් සීමාවන් පන්නලා ආදරෙන් පිස්සු වටෙන්න පටන් ගන්නවා.
මේක නිකන්ම නිකන් ලේසියෙන් සල්ලි හොයන පාරක් නෙවෙයි, තමන්ගේම ගිනියම් ආශාවන් එක්ක ගහන පිස්සු හැදෙන ගේම් එකක් කියලා මනෝන්ට තේරෙද්දී එයා හිටියේ ගොඩක් දුර ගිහින්. තමන්ගේ හිතේ තියෙන ආදරෙයි ඇත්තම කැමැත්තයි අතර මැදිවෙන මනෝන්ගේ ලෝකය මොන වගේ පැත්තකට පෙරලෙයිද? මියාත් එක්ක ඇතිවෙන මේ රහසිගත සම්බන්ධය කෙළවර වෙන්නේ කොහොමද කියලා දැනගන්න අදම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!




















Be the first to comment!