CineVibes
Initializing Experience...
Initializing Experience...



ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි එකට ගිහින් ඉගෙනගන්න එක මේ ඇමරිකානු කෙල්ලගේ ලොකුම හීනයක්. ඒ හීනය හැබෑ කරගෙන එයා එංගලන්තයට පය තියන්නේ මුළු අනාගතයම සුපිරියට ප්ලෑන් කරගෙනයි. හැබැයි එහේදී එයාට සෙට් වෙනවා පට්ට චාමින්, හැන්ඩ්සම් බ්‍රිතාන්‍ය කොල්ලෙක්ව. මුලින් යාළුවෝ වුණත්, ටිකෙන් ටික මේ දෙන්නා අතරේ ඇතිවෙන ආදරය නිසා කෙල්ලගේ මුළු ලෝකයම කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙන්න ගන්නවා.
හැබැයි මේ කොල්ලා පිටිපස්සේ හැංගිලා තියෙන්නේ ලේසිපාසු රහසක් නෙවෙයි. එයා හංගගෙන ඉන්න ඒ ලොකු රහස එළියට ආවොත්, කෙල්ල මෙච්චර කල් මහන්සි වෙලා ලස්සනට හදපු හැම ප්ලෑන් එකක්ම කුඩුපට්ටම් වෙලා යනවා. ආදරයයි තමන්ගේ හීනයි අතරේ හිරවුණු මේ කෙල්ලට තමන්ගේ ආදරය බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමදේම විනාශ වෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















