CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලෙ ඉඳන්ම හොඳම බය කරන්නෙක් වෙන්න හීන දැකපු මයික් වාසොව්ස්කි, අන්තිමේදී තමන්ගේ හීනෙ පස්සෙ පන්නගෙන මොන්ස්ටර්ස් යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා. හැබැයි එහෙට ගිය ගමන්ම මයික්ට සෙට් වෙන්නේ උපතින්ම බය කරන්න පට්ට දක්ශකමක් තියෙන, හැබැයි මාරම ලොකුකමෙන් ඉන්න සලීව. මුල ඉඳන්ම මේ දෙන්නා කොච්චර තරඟකාරීද කියනවා නම් එකිනෙකාට ඇහැට කණට පේන්න බැරි තරම් වෛර කරන්න පටන් ගන්නවා.
මේ දෙන්නගේ වලි හින්දා අන්තිමේදී කැම්පස් එකේ ඩීන් මුන් දෙන්නවම ස්කෙයාරින් ප්රෝග්රෑම් එකෙන් එලියටම විසික් කරනවා. හැබැයි ආයෙත් පාඨමාලාවට එකතු වෙන්න නම්, මේ දෙන්නට වෙන කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැති පිස්සු මොන්ස්ටර්ස්ලා සෙට් එකක් එක්ක එකතු වෙලා අමාරුම තරඟයක් දිනන්න වෙනවා. එපාම කරපු පරම හතුරෝ දෙන්නෙක් වුණු මයික්ටයි සලීටයි පුළුවන් වෙයිද එකතු වෙලා මේ ගේම ගොඩදාගන්න? පිස්සු හැදෙන සුපිරි ඇනිමේෂන් ආතල් එකක් ගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















