
Watch Online
Powered by


BluRay 8.1
Miraculous World: New York, United HeroeZ
0 Views
0 Downloads
0 Sub Downloads
🗽🐞 Miraculous World: New York, United HeroeZ (2020)
Ladybug සහ Cat Noir මෙවර පැරිසියෙන් පිටතට ගොස් New York City වෙත පැමිණෙන්නේ ඇමරිකානු වීරයන් සමඟ එක්ව නගරය ආරක්ෂා කිරීමටයි. නමුත් අනපේක්ෂිත තර්ජනයක් මතුවීමත් සමඟ ඔවුන්ගේ මිත්‍රත්වය, රහස් සහ වීරත්වය දැඩි පරීක්ෂාවකට ලක් වේ. සුපිරි වීර ක්‍රියාදාම, විනෝදය සහ ආදරණීය චරිතවලින් පිරුණු මේ විශේෂ චිත්‍රපටය Miraculous රසිකයන්ට අමතක නොවන වික්‍රමයක් ගෙන එයි. 🐞🗽⚡
[ online බලනවිට රූප නොපෙනේ නම් download කරනගෙන වෙනම සබ් ඇඩ් කරගෙන බලන්න💗]
🎬 Miraculous World: New York, United HeroeZ (2020) සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න CineVibes.lk සමඟ එක්වන්න!
Description ByDhanuka kavishka.
Subtitle BySubnext.lk
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!














