CineVibes
Initializing Experience...
Initializing Experience...



ගෙදරින් හැමදේටම ප්‍රශ්න දාද්දී, සල්ලි හින්දා ආස කරන දේවල් කරගන්න බැරි වෙද්දී මේ මිඩ්ල් ක්ලාස් ලයිෆ් එක ගැන මාරම කලකිරීමෙන් තමයි අපේ කොල්ලා ඉන්නේ. මෙයාට ඕන වෙනවා කොහොමහරි මේ සාමාන්‍ය පවුල් පසුබිමෙන් ගොඩ ඇවිත් සුපිරි ජීවිතයක් ගත කරන්න. ඉතින් කොල්ලා හිතන්නේ මේකෙන් ගොඩයන්ඩ තියෙන ලේසිම ක්‍රමය තමයි පට්ට ලව් එකක් සෙට් කරගන්න එක කියලා.
හැබැයි හිතන තරම් මේ මිඩ්ල් ක්ලාස් මානසිකත්වයෙන් බේරෙන එක ලේසි වෙන්නේ නෑ මචංලා, විශේෂයෙන්ම දෙමාපියන්ගේ වදයෙන් ගැලවෙන්න හදද්දී පිස්සු හැදෙන සීන් ටිකක් තමයි වෙන්නේ. ආදරේ කරලා ගොඩයන්ඩ හදපු ගේම පටලැවිලා කොල්ලා තවත් අමාරුවේ වැටෙද්දී මොනවා වෙයිද? මෙයාට පුළුවන් වෙයිද හිතපු විදියටම ලයිෆ් එක ගොඩදාගන්න, නැත්තම් ආදරේ හින්දා තවත් නාගන්න වෙයිද කියලා දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලමු!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

