CineVibes
Initializing Experience...
Initializing Experience...



අපේ නිල් පාට සුපිරි හීරෝ Megamind නගරයේ ආරක්ෂකයා වෙලා ඉද්දී, එයාගේ පරණ නපුරු යාලුවෝ ටික, ඒ කියන්නේ 'Doom Syndicate' සෙට් එක එකපාරටම ආයෙත් කඩාපාත් වෙනවා! ප්රශ්නේ කියන්නේ මේ Doom Syndicate එක තාමත් හිතන් ඉන්නේ Megamind කියන්නේ පරණ වගේම මහ නපුරු විලන් කෙනෙක් කියලා. මුන්ගේ එකම ප්ලෑන් එක තමයි මුළු Metro City එකම එකපාරටම හඳට ලෝන්ච් කරලා දාන එක!
ඉතින් මෙගාමයින්ඩ්ට සිද්ධ වෙනවා එයා තාමත් නපුරුයි වගේ පොඩ්ඩක් රඟපාන ගමන් Roxanne, Ol' Chum එක්ක එකතු වෙලා මේ අලුත් විලන් සෙට් එකට ගේම දෙන්න. හැබැයි Doom Syndicate එකත් එක්ක හැප්පෙන එක ලේසි වෙන්නේ නෑ. මෙගාමයින්ඩ්ට පුළුවන් වෙයිද පරණ යාලුවන්ට හොරෙන් මුළු නගරයම බේරගන්න, නැත්නම් Metro City එක ඇත්තටම හඳටම විසික් වෙලා යයිද? දැන්නම ප්ලේ කරලා බලන්නම ඕනේ පට්ටම ෆන් ඇනිමේෂන් ෆිල්ම් එකක් මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















