Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-Rip 5.0

Measure in Love

2025 1h 52mFantasy
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

හිතන්නකෝ එක පැත්තක එක දවසක් ගෙවෙද්දී අනෙක් පැත්තේ අවුරුද්දක්ම ගෙවිලා ඉවර වෙන, ගුරුත්වාකර්ෂණ තාප්පයකින් වෙන් වුණු අමුතුම ලෝක දෙකක් ගැන. මේ වගේ සිරාම Aurora Zone එකක ඉන්න කෙල්ලෙකුයි, Evergreen Zone එකේ ඉන්න කොල්ලෙකුයි අතරේ ඇතිවෙන පිස්සු හැදෙන ආදර කතාවක් තමයි මේකේ තියෙන්නේ. එක පැත්තක කාලය හෙමින් ගෙවෙද්දී, අනෙක් පැත්තේ කාලය වේගයෙන් ඉගිලෙනවා. මේ දෙන්නා කොච්චර ආදරේ කළත්, කෙල්ලට එක දවසක් කියන්නේ කොල්ලට අවුරුද්දක් වෙන එක මේ ආදරේට දරන්න පුළුවන් බාධකයක්ද?

මේ අසම්මත ආදරේ බේරගන්න මේ දෙන්නා මුළු ලෝකෙටම හොරෙන් කරන සටන නම් ඇත්තටම ඇඟ කිලිපොලා යනවා මචංලා. හැම තත්පරයක්ම එයාලට මැරෙනවා වගේ දැනෙද්දී, මේ ගුරුත්වාකර්ෂණ තාප්පය බිඳගෙන එකතු වෙන්න එයාලට පුළුවන් වෙයිද? කොල්ලා මහලු වෙලා මැරිලා යන්න කලින් මේ ආදරේ ජයග්‍රහණය කරන්න එයාලට මොන වගේ දේවල් කරන්න වෙයිද?

Description ByMenusha Warshan.
Subtitle Bycinemx.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!