CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලේ එකට සෙල්ලම් කරපු, කාලෙකින් හම්බුන නැති යාළුවෝ සෙට් එකක් ආයෙමත් එකතු වෙන්නේ පරණ මතකයන් අලුත් කරගෙන ආතල් එකක් ගන්න හිතාගෙන. හැබැයි එයාලගේ මේ හමුවීම හිතපු නැති විදිහට මුළු ලෝකයම හොල්ලන මාරම භයානක සෙල්ලමක ආරම්භය වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. අහම්බෙන් වගේ මුන් සෙට් එක මැදට පනින්නේ මුළු ලෝකයම විනාශ කරන්න පුළුවන් මට්ටමේ දරුණු ජාත්‍යන්තර කුමන්ත්‍රණයකටයි.
කිසිම ප්ලෑනක් නැතුව, සටන් පුහුණුවක්වත් නැතුව මේ වගේ දරුණු සතුරෝ එක්ක හැප්පිලා මුළු ලෝකයම බේරගන්න මේ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ ටිකට පුළුවන් වෙයිද? පිස්සු හැදෙන ඇක්ෂන්, කොමඩි වගේම සුපිරි ත්‍රිල් එකක් තියෙන මේ පට්ට ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. මුළු ලෝකෙම විනාශ වෙන්න කලින් මුන්ට මේ මාරක උගුලෙන් බේරෙන්න පුළුවන් වෙයිද?




















Be the first to comment!