Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip N/A

Mango Pachcha

2026 1h 35mCrime
0 Views
0 Downloads
0 Sub Downloads

කන්නඩ සිනමාවට නවකයෙකු ලෙස එක්වන Sanchith Sanjeev ප්‍රධාන චරිතයට පණ පොවන, Viveka විසින් අධ්‍යක්ෂණය කළ Crime/Drama චිත්‍රපටයක් තමයි Mango Pachcha (2026).

මොකක්ද මේ කතාව?
කතාව දිගහැරෙන්නේ 2001–2011 කාලයේ මයිසූරු නගරය පසුබිම් කරගෙනයි. ප්‍රශාන්ත් එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට “පච්චා” කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් CD කඩයක් පවත්වාගෙන යන තරුණයෙක්. නමුත් පියාගේ මරණයෙන් පසු ඔහුගේ පවුල සම්බන්ධ සැඟවුණු රහස් කිහිපයක් අනාවරණය වීමත් සමඟ පච්චාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

පවුලේ සැඟවුණු නීතිවිරෝධී ව්‍යාපාරයකට ඔහු අහම්බෙන් ඇදී යන අතර, එතැන් සිට ඔහුට මුහුණදීමට සිදුවන්නේ බල අරගල, පාවාදීම් සහ මයිසූරුවේ අපරාධ ලෝකය සමඟ බැඳුණු භයානක තත්ත්වයන්ටයි. සාමාන්‍ය තරුණයෙකුගෙන් බලය සොයන චරිතයක් දක්වා පච්චාගේ ගමනත්, ඒ ගමනේදී ඔහුට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාකත් තමයි චිත්‍රපටයේ ප්‍රධාන කතාව.

ඔබත් Crime, Drama, Action සහ Power Struggle වගේ තේමාවන් සහිත කන්නඩ චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම්, Mango Pachcha (2026) ඔබේ Watchlist එකට එකතු කරගන්න පුළුවන් චිත්‍රපටයක්. 🎬🔥

CineVibes.lk සමඟින් Mango Pachcha (2026) ගැන තවත් තොරතුරු රසවිඳින්න.

Description ByDhanuka kavishka.
Subtitle ByRasika jayasundara

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!