Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip N/A

Magudam

2026 3h 4mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

ලිංගා කියන්නේ වෙරළබඩ පළාතක හරිම සාමකාමී විදිහට තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ජීවත් වෙන මෙඩිකල් රෙප් කෙනෙක්. වරායේ වැඩපොළවල් බලාගෙන, කාටවත් කරදරයක් නැතුව හිටපු මේ කොල්ලගේ ලෝකය එක රැයකින් උඩුයටිකුරු වෙන්නේ තමන්ගේම කියලා හිතන් හිටපු අයගෙන්ම ලැබෙන දරුණු ද්‍රෝහිකමක් හින්දයි. මේ හින්දා මුළු මුහුදු වෙරළම ලේ විලක් කරන මට්ටමේ දරුණු ගැටුමකට ලිංගාට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.

තමන්ගේම අය හින්දා අසරණ වෙන ලිංගා, මේ හැමදේටම එරෙහිව නැගී සිටින්නේ මුළු වෙරළබඩම හොල්ලන විදිහටයි. සාමකාමීව හිටපු කොල්ලෙක්ට පිස්සු හැදෙන තරමට කේන්ති ගියාම මොන වගේ සෙල්ලමක් දායිද කියලා හිතාගන්නවත් බැහැ මචංලා. මේ පට්ටම පාවාදීමෙන් බේරිලා, ලිංගා තමන්ගේ සතුරන්ට රිදෙන්නම රිටන් එක දෙන්නේ කොහොමද? මේ සුපිරි සටන බලන්න දැන්ම සෙට් වෙන්න!

Description ByMenusha Warshan.
Subtitle ByPiratelk.com

Comments (0)

Be the first to comment!