CineVibes
Initializing Experience...
Initializing Experience...



ආදරයෙන් පිරුණු විවාහ ජීවිතයක් ගත කරන යුවළක්, කාලයත් සමඟ එකිනෙකාට දරාගත නොහැකි තරම් දුරස් වෙන්න පටන් ගන්නවා. අවසානයේ දික්කසාද වීමට තීරණය කරන ඔවුන්ගේ ජීවිතය, නොසිතූ අනතුරකින් පසු සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
මතකයන් අහිමි වී නැවතත් එකිනෙකා හඳුනාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන මේ දෙදෙනාට, තමන්ගේම ආදර කතාව අලුතින් අත්විඳින්න සිදුවෙනවා. එකිනෙකාගෙන් ඈත් වීමට තීරණය කළ දෙදෙනෙකුට, නැවතත් ආදරය කරන්න පුළුවන් වේවිද? හාස්‍යය, ආදරය සහ සංවේදී හැඟීම් එකට මුසු වූ අපූරු ආදර කතාවක්.




















Be the first to comment!