CineVibes
Initializing Experience...
Initializing Experience...



ජේමී කියන්නේ කෙල්ලන්ව තමන්ගේ වචනවලට වසඟ කරගන්න පුළුවන්, බෙහෙත් කම්පැනියක වැඩ කරන පට්ටම ටෝක්ස් දෙන ඩයල් එකක්. මෙයාට දවසක් හම්බෙනවා මැගීව. මැගී කියන්නේ කාටවත් පාලනය කරන්න බැරි, තනියම නිදහසේ ඉන්න කැමති පට්ටම ලස්සන කෙල්ලෙක්. මේ දෙන්නා ආතල් එකට වගේ සෙට් වුණාට, ටික දවසක් යද්දි දෙන්නටම නොදැනීම මේ සම්බන්ධේ වෙනස්ම පාරකට හැරෙන්න ගන්නවා.
කිසිම කෙනෙක් එක්ක සීරියස් ලව් කරන්න නැති මේ දෙන්නටම තේරෙන්න ගන්නවා ලෝකෙ තියෙන ලොකුම ඩ්රග් එක වෙන මොකවත් නෙවෙයි ආදරේ කියලා. ඒත් හිතන්නේ නැති වෙලාවක වෙන ලොකු ප්රශ්නයක් එක්ක මේ දෙන්නගේ ලව් එක ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමදේම අතහැරලා මැගීට යන්න වෙයිද? පිස්සු හැදෙන රොමෑන්ටික් සීන් ටිකක් බලාගන්න දැන්ම සෙට් වෙන්න!




















Be the first to comment!