CineVibes
Initializing Experience...
Initializing Experience...



දිනේෂන් කියන්නේ සල්ලි තිබුණට කිසිම වැඩක් හරියට කරන්නේ නැති, බොන එකයි සිගරට් ගහන එකයි විතරක් තමන්ගේ වැඩේ කරගත්ත පිස්සු කොල්ලෙක්. මෙයාට දවසක් සෙට් වෙනවා ශෝභා කියලා පට්ට ලස්සන කෙල්ලෙක්ව. ශෝභාටත් දිනේෂන් ගැන හිත යනවා, හැබැයි එයා එක කොන්දේසියක් දානවා. ඒ තමයි කසාද බඳින්න කලින් දිනේෂන් බොන එකයි සිගරට් ගහන එකයි සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන කියන එක!
කිව්වට මොකද මචංලා, තමන් කාලයක් තිස්සේ කරපු පිස්සු වැඩ එකපාරටම නවත්තන එක ලේසි නෑනේ. මේ අස්සේ වෙන අලකලංචි, පොඩි පොඩි පැටලිලි එක්ක මුළු කතාවම පිස්සුවක් වෙනවා. නිවින් පෝලි එක්ක නයන්තරාගේ මේ පට්ට ආතල් රොමැන්ටික් කොමඩිය දැන්ම CineVibes.lk එකෙන් අරන් බලන්න. දිනේෂන්ට පුළුවන් වෙයිද තමන්ගේ ආදරේ වෙනුවෙන් මේ ජරාවල් අතඇරලා ශෝභාව දිනාගන්න?






Be the first to comment!