CineVibes
Initializing Experience...
Initializing Experience...



මහා සීසර්ගේ පාලනයෙන් පස්සේ පරම්පරා ගාණක් ගෙවිලා ගිහින් දැන් මේ මුළු ලෝකෙම රජ කරන්නේ වඳුරෝ මචංලා. අපේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ කිසිම බලයක් නැතුව වනාන්තර අස්සේ හැංගිලා ජීවත් වෙන්න. ඔය අස්සේ අලුතින් මතුවෙන දරුණු, කෲර වඳුරු නායකයෙක් තමන්ගේම කියලා මහා අධිරාජ්‍යයක් ගොඩනගන්න පටන් ගන්නවා. මේ හැමදේම වෙනස් කරන්න හිතාගෙන, තමන්ගේ අතීතය ගැන ඇත්ත දැනගන්න එක තරුණ වඳුරෙක් තනියම මාරම භයානක ගමනක් යන්න පිටත් වෙනවා.
මේ ගමන අතරතුර එයාට ගන්න වෙන තීරණත් එක්ක වඳුරන්ගේ වගේම මිනිස්සුන්ගෙත් අනාගතය සදහටම වෙනස් වෙන්නයි යන්නේ. මුළු ලෝකයම උඩුයටිකුරු කරන මේ සුපිරි සටනේදී වඳුරන්ගේ ඒකාධිපති පාලනය බිඳලා දාලා හැමෝටම සාමය උදා කරන්න මේ තරුණ වඳුරාට පුළුවන් වෙයිද? නැත්නම් මුළු මිනිස් සංහතියම සදහටම වඳ වෙලා යයිද? පිස්සු හැදෙන visual effects එක්ක ආපු මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















