CineVibes
Initializing Experience...
Initializing Experience...



කොතා කියන්නේ අපරාධකාරයෝ පිරුණු, නීතියක් නැති පිස්සු හැදෙන නගරයක්. මෙහෙ මුළු බලයම අල්ලන් ඉන්නේ කන්නන් කියන නපුරුම ගෑන්ස්ටර්. පොලීසියටවත් කන්නන්ව හොල්ලන්න බැරුව ඉද්දි, අලුතෙන් ආපු ෂාහුල් කියන පොලිස් ඔෆිසර්ට කන්නන්ගෙන් සිරාම අවමානයක් වෙනවා. මේකට පලිය ගන්න හිතාගන්න ෂාහුල්, කන්නන්ගේ රාජධානිය කුඩු කරන්න පට්ටම මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.
ඒකට ෂාහුල් කරන්නේ, කොතා නගරය හොල්ලගෙන හිටපු පරණ මාෆියා රජා වෙන "රාජු"ව ආයෙත් මේ ගේම් එකට බස්සන එක. ගේම අතඇරලා ගියපු රාජු ආයෙත් කොතා නගරයට අඩිය තියද්දී මුළු නගරයම ගිනි ගන්නවා. පිස්සු හැදෙන ඇක්ෂන් පාරවල් එක්ක කන්නන්ගේ බලය බිඳලා රාජුට ආයෙත් කොතා නගරයේ කිරුළ ගන්න පුළුවන් වෙයිද? නැත්නම් කන්නන් රාජුවත් ඉවරයක් කරයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















