CineVibes
Initializing Experience...
Initializing Experience...



උතුරු ඇමෙරිකාව කොටස් හතරකට බෙදිලා මුළු රටම අලකලංචියක් වෙලා තියෙන කාලෙක, බලයට කෑදර වුණු එක සමාගමක් මුළු හිරගෙවල් පද්ධතියම තමන්ගේ අතට ගන්නවා. උන් කරන්නේ හිරේ ඉන්න අපරාධකාරයන්වම රටේ නීතිය පාලනය කරන්න දාන එක. ඒ විතරක් නෙමෙයි, මේ සමාගමේ අයිතිකාරයා වෙන ඊයන් ප්‍රෙස්කොට් කියන විද්‍යාඥයා "Onyx" කියලා පට්ට භයානක නැැනෝ වෛරස් එකක් හදලා, ඒක මාරාන්තික අත්ඔරලෝසු ජාතියක් හරහා මේ අපරාධකාරයන්ගේ ඇඟවල් ඇතුළට යවනවා.
ඊටපස්සේ උන්ට නිදහස ඕන නම් කරන්න තියෙන්නේ තමන්ගේම එකාලව එකිනෙකා මරාගන්න එක විතරයි. ඇඟ ඇතුළේ දිවෙන වෛරස් එකත් එක්ක ගෙවෙන හැම තත්පරයක්ම මරණයත් එක්ක කරන ගේම් එකක් වෙනකොට, මේ පිස්සු හැදෙන ප්ලොට් එක ඇතුළෙන් මුළු සිස්ටම් එකම කුඩු පට්ටම් කරලා දාන්න කාට හරි පුළුවන් වෙයිද? නැත්නම් හැමෝටම මේ මාරාන්තික සූදුවේ ගොදුරක් වෙලා ඉවරයක් වෙන්න වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන එකක් මචංලා!


Be the first to comment!