Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip N/A

Karmakhya

2026 2h 6mThriller
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

මරණ බයෙන් ගැහි ගැහි ඉන්න පවුලක් හම්බවෙන්න එන අමුතුම විදියේ අමුත්තෙක් නිසා මුළු ජීවිතේම කඩුත්තු වෙන විදියේ භයානක සිදුවීම් මාලාවකට මැදිවෙන තරුණියක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඇස් පනාපිටම සිද්ධ වෙන අද්භූත දේවල්, කළු මායාවන් සහ මනස්භ්‍රාන්ති නිසා එයාට හිතාගන්න බැරි වෙනවා මේ ඇත්තක්ද නැත්නම් හීනයක්ද කියලා. පරණ අතීතයක සැඟවුණු අඳුරු රහස් එකින් එක එළියට එද්දී, මේ කෙල්ලට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් බිහිසුණු සෙල්ලමකටයි.

ඇඟ කිලිපොලා යන හොරර් සීන් එක්ක හදපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. පිස්සු හැදෙන ට්විස්ට් ටිකක් තියෙන නිසා ඔයාලට තත්පරයක්වත් ඇස් අහකට ගන්න බැරි වෙයි. මේ රහස් ජාලයේ හිරවෙච්ච කෙල්ලට තමන්ගේ පණ බේරගෙන මේ අඳුරු බලවේගවලින් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාටත් ඒ අතීතයේම ගොදුරක් වෙන්න වෙයිද?

Description ByDhanuka kavishka.
Subtitle Bycinemx.lk

Comments (0)

Be the first to comment!