CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ කසාද ජීවිතේ ඇතුළේ තියෙන පාලුව නැති කරගන්න වෙන රටකට යන මේ ගෑනු කෙනාට හම්බෙන්නේ තමන්ගේ වයසෙන් අඩක්වත් නැති හරිම තරුණ කොල්ලෙක්. දෙන්නටම වෙන වෙනම කසාද සහ ආදර සම්බන්ධතා තියෙද්දිත්, දෙන්නා අතරේ ඇතිවෙන ආකර්ෂණය පාලනය කරගන්න බැරුව අන්තිමේදී පිස්සු වටෙන තහනම් ආදරයකට පැටලෙනවා.
ලස්සනට පටන්ගත්තට මේ රහස් ආදර කතාව හින්දා දෙන්නගේම ජීවිත කඩුල්ලෙන්ම අනික් පැත්ත පෙරලෙන්න පටන් ගනිද්දී මේකෙන් ගැලවෙන්නේ කොහොමද? පිස්සු හැදෙන මොමන්ට්ස් තියෙන මේ පට්ට රොමැන්ටික් ඩ්රාමා එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. අන්තිමේදී මේ අසම්මත ආදරේ මොන වගේ තැනකින් කෙළවර වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



