Back to Home
Click to play
Play
Watch Online
WEB-DL 6.3

Jurassic World Rebirth

2025 2h 14mScience Fiction Watch Trailer

ඩයිනෝසර් ලෝකයේ අලුත්ම ආරම්භය! 🦖 කාලෙකට පස්සේ ආපු ලොකුම "Monster Movie" එක. සද්දෙ දාලා බලන්න ඕන ෆිල්ම් එකක්.

කතාව ගැන කෙටියෙන්:
Jurassic World එකේ සිදුවීම් වලින් අවුරුදු 5කට පස්සේ, ලෝකයේ පරිසරය වෙනස් වෙලා. දැන් ඩයිනෝසර්ලා ඉන්නේ සමකයේ (Equator) තියෙන විශේෂ කලාප වල විතරයි. හැබැයි මනුෂ්‍ය වර්ගයාට බෙහෙතක් හොයාගන්න මේ භයානක කලාපයට යන කණ්ඩායමකට මුහුණ දෙන්න වෙන දරුණු අත්දැකීම් ටිකක් මෙහි තියෙන්නේ. Scarlett Johansson තමයි ප්‍රධාන චරිතය කරන්නේ.

ඇයි බලන්න ඕනේ?
✅ අලුත්ම ඩයිනෝසර් වර්ග සහ පිස්සු හැදෙන VFX.
✅ Marvel වල Black Widow විදිහට හිටපු Scarlett Johansson ගේ සුපිරි ඇක්ෂන්. 🤭
✅ පවුලේ හැමෝටම බලන්න පුළුවන් Adventure ෆිල්ම් එකක්.

Quality එකටම සිංහල සබ් එක්ක CineVibes.lk එකෙන් දැන්ම බලන්න! 🍿🦖🌿

Description ByPrabath Kumara.
Subtitle ByBaiscope.lk

Jurassic Park Collection Timeline

Comments (0)

Be the first to comment!