CineVibes
Initializing Experience...
Initializing Experience...



1981 අවුරුද්දේ අලුත් අත්දැකීම් හොයාගෙන යන යොසි කියන කොල්ලා, එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බොලිවියාවේ භයානක ඇමසන් කැලේ ඇතුලට යන්න ප්ලෑන් කරනවා. අමුතු අතීතයක් තියෙන ගයිඩ් කෙනෙක් පස්සේ වැටිලා මුන් ටික මේ ගමන යන්නේ කිසිම බයක් නැතුව. ඒත් කැලේ ඇතුලට යන්න යන්න මුන්ට තේරෙන්න ගන්නවා මේ යන්නේ ආපහු හැරෙන්න බැරි තරම් ලොකු අමාරුවක කියලා.
යාලුවෝ ටික එකිනෙකාගෙන් වෙන් වෙලා, කන්න බොන්න දෙයක් නැතුව, ඇමසන් කැලේ ඉන්න දරුණු සත්තු අතරේ යොසිට තනියම ජීවිතේ බේරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. පිස්සු හැදෙන විදියේ බය හිතෙන සිදුවීම් එක්ක මේ කටුක කැලෙන් බේරිලා ආපහු එන්න යොසිට පුළුවන් වෙයිද? නැත්නම් ඇමසන් කැලේම එයාගේ අන්තිම නැවතුම වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ට Survival Movie එක බලන්න සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















