CineVibes
Initializing Experience...
Initializing Experience...



සමාජ සේවිකාවක් විදිහට වැඩ කරන කෙල්ලෙක්ට දවසක් අමුතුම විදියේ වැඩක් භාරවෙනවා. ඒ තමයි අසනීපෙන් ඉන්න වයසක ආච්චි කෙනෙක්ව බලන්න එයාගේ ගෙදරට යන එක. හැබැයි ඒ ගෙදරට අඩිය තියෙද්දිවත් එයා දැනගෙන හිටියේ නැහැ, ඉස්සර වුණු බිහිසුණු ඝාතනයක් නිසා ඒ ගෙදර අස්සේ දරුණු ශාපයක් හැංගිලා තියෙනවා කියලා.
ජපන් හොරර් ෆිල්ම්ස් වලට ආස මචංලට නම් මේක පිස්සු හැදෙන සුපිරිම කතාවක්! ඒ ගෙදරට අඩිය තියපු හැමෝගේම පස්සෙන් එන මේ ශාපයෙන් කොහෙට දිව්වත් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ. රිකාට පුළුවන් වෙයිද මේ අත්භූත බිහිසුණු බලවේගයෙන් බේරිලා පණ ටික බේරගන්න? නැත්තම් එයාත් මේ ගෙදර තවත් එක ගොදුරක් විතරක් වෙයිද? දැනගන්න අනිවාරෙන්ම දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















