CineVibes
Initializing Experience...
Initializing Experience...



කොලේජ් කාලේ පණ වගේ ආදරේ කරපු සුචිත්රාගෙන් ලැබුණු දරුණු බූට් එක නිසා ජෝ හිටියේ මුළු ජීවිතේම එපා වෙලා. ඒත් ගෙදරින් බල කරපු නිසාම අකමැත්තෙන් වුණත් ශ්රැතිව කසාද බඳින්න ජෝට සිද්ධ වෙනවා. හැබැයි මේ අලුත් කසාද ජීවිතේ ජෝ හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද ශ්රැතිත් එයාගේ අතීතයේ තිබුණු අඳුරු රහස් එක්ක ජීවත් වෙන, ජෝව තමන්ගේ හස්බන්ඩ් විදිහට පිළිගන්න කොහොමටවත් ලෑස්ති නැති කෙල්ලෙක්.
හිත පුරාම පරණ ආදරේ තියාගෙන එකම වහලක් යටට වෙන මේ දෙන්නට ඉස්සරහට මොන වගේ දේවල්වලටද මුහුණ දෙන්න වෙන්නේ? තමන්ගේ පරණ ආදරේ අමතක කරලා මේ දෙන්නට කවදා හරි එකතු වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ අතීතයේ හොල්මන් කරන මතකයන් නිසා මුළු ජීවිතේම තවත් විනාශ වෙලා යයිද? ඇස්වලට කඳුළු උනන, පට්ටම ලව් ස්ටෝරියක් තියෙන මේ සුපිරි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ මචංලා මේ දෙන්නට මොකද වෙන්නේ කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















