CineVibes
Initializing Experience...
Initializing Experience...



කොවිඩ් කාලේ මුළු ලෝකෙම ගෙවල් අස්සට වෙලා ඉද්දි, ගමක ඉන්න අක්කයි මල්ලිය් උන්ගේ පිස්සු යාළුවෝ ටිකයි එකතු වෙලා මාරම ආතල් එකක් ගන්නවා. ගෙදරට වෙලා බෝරින් වෙවී ඉන්නේ නැතුව මුන් ටික එකතු වෙලා කරන විකාර වැඩ හින්දා ගෙදරත් මාරම විනෝදයක් තියෙන්නේ. ඒත් මේ පිස්සු ආතල් ජීවිතේ හිතාගන්නවත් බැරි විදිහට කඩුපිටින් පෙරලෙන්නේ කිසිම කෙනෙක් නොහිතපු අමුතුම සිද්ධියක් වෙන නිසා.
නොදන්න කෙනෙක්ගෙන් ආපු එක අමුතු ලියුමක් හින්දා මුළු ගෙදරම විතරක් නෙවෙයි මුන්ගේ යාළුකම් පවා සුණුවිසුණු වෙලා යන තරමට ප්රශ්න අහස උසට වර්ධනය වෙනවා. කවුද මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ? සැකයයි රණ්ඩුවයි මැද්දේ මුන්ට මේ අකරතැබ්බයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? කොමඩි පාරක් දාගෙන පට්ට ආතල් එකක් ගන්න කැමති හැමෝම CineVibes.lk එකෙන් දැන්ම මේක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



