CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු රටම හෙල්ලුනු මාරම විදියේ ලොකුම රන් බඩු කඩේ කොල්ලයක් සිද්ධ වෙනවා. හැබැයි මේක කලේ සාමාන්‍ය හොරෙක් නෙවෙයි, පොලිසියටත් අල්ලගන්න බැරි වුණු, මාරම කපටි, පිස්සු හැදෙන ප්ලෑන් ගහන "ජපන්" කියන සුපිරි හොරා. මුළු පොලිස් බලකායම මේ එක මනුස්සයෙක්ව පස්සෙන් පන්නද්දී, ජපන් හැමෝටම කොකා පෙන්නලා තමන්ගේ සුපිරි ගේම් එක ලස්සනට ප්ලේ කරනවා. ඇත්තටම සිද්ධ වුණු මාරම සිදුවීමක් වටා තමයි මේ මුළු කතාවම ගෙතෙන්නේ.
හැබැයි මේ පාර පොලිසියත් ලේසියෙන් අතහරින්න ලෑස්ති නෑ, උගුල් පිට උගුල් අටවලා ජපන්ව කොටු කරගන්නයි හදන්නේ. තත්පරෙන් තත්පරේ ඇඟ කිලිපොලා යන සීන් එක්ක යන මේ සුපිරි චේස් එකේදී ජපන්ට ඇත්තටම මොකද වෙන්නේ? මේ ලොකුම සෙල්ලමෙන් ජපන්ට බේරිලා පැනගන්න පුළුවන් වෙයිද, නැත්නම් පොලිස් දැලට අහුවෙයිද?




















Be the first to comment!