CineVibes
Initializing Experience...
Initializing Experience...



Jean කියන්නේ මාරම ලස්සනට චිත්‍ර අඳින කෙල්ලෙක්. Brendan එක්ක එයාගේ තියෙන ආදර කතාවත් හරියට ලස්සන චිත්‍රයක් වගේ පට්ටම ආතල් එකේ තමයි ගෙවිලා ගියේ. දෙන්නා සෙට් වෙලා මාස ගාණක් යද්දී මේ දෙන්නගේ සම්බන්ධේ ඊළඟ පියවරට යන්න හදන්නේ. ඒත් ආදරේ උපරිමයටම යන මොහොතෙදි තමයි හිතාගන්නවත් බැරි අවුලක් පටන් ගන්නේ. Brendanට කෙල්ල එක්ක ලං වෙද්දී අමුතුම බයක් හිතට එන අතරේ, Jeanගේ ගෙදර ඇතුළේ ඊටත් වඩා භයානක අද්භූත බලවේගයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.
සාමාන්‍යයෙන් තරුණ ජෝඩුවක් අතරේ තියෙන බියට වඩා මාරම දරුණු දේවල් මේ ගෙදර ඇතුළේ සිද්ධ වෙන්න ගන්නේ පිස්සු හැදෙන විදිහට. මේ දෙන්නගේ එකතුවීමට බාධා කරන්නේ කොල්ලාගේ හිතේ තියෙන බය විතරද, නැත්නම් Jeanගේ ගෙදරට රිංගපු ඒ මාරක ප්‍රේත ආත්මයද? මේ පට්ටම Horrifying අත්දැකීම විඳගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න. මේ අද්භූත බලවේගයෙන් බේරෙන්න මොවුන්ට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

