CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ නෝනා නැති වුණාට පස්සේ පුතාගේ අනාගතේ වෙනුවෙන් හොඳ ඉස්කෝලයක් හොයාගෙන, අපේ වින් චුන් මාස්ටර් ඉප් මෑන් කෙලින්ම යන්නේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ වලට. හැබැයි එහෙට ගියාම තමයි තේරෙන්නේ වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා. එහේ ඉන්න චීන කරාටේ මාස්ටර්ලා සහ ඉප් මෑන්ගේ ප්රධාන ගෝලයා වෙන බෲස් ලී අතරේ ලොකු අවුලක් යනවා. ඒ අස්සේ ඇමෙරිකන් හමුදාවේ ඉන්න ජාතිවාදී සුද්දෝ චීන සටන් කලාව පහත් කරලා කතා කරමින් ලොකු චැලේන්ජ් එකක් දානවා.
තමන්ගේ ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ ගැනවත් හිතන්නේ නැතුව, චීන සටන් කලාවේ ගෞරවය වෙනුවෙන් ඉප් මෑන් තමන්ගේ අන්තිම සටනට බහින්න තීරණය කරනවා. පිස්සු හැදෙන ඇක්ෂන් ටිකකුයි මාරම ඉමෝෂනල් කතාවකුයි තියෙන මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. ඇමෙරිකන් හමුදාවේ ඉන්න බලවත්ම එකාලව පරද්දලා, ඉප් මෑන් තමන්ගේ වින් චුන් කලාවේ නම ලෝකෙටම තියයිද? නැත්නම් මේක එයාගේ අන්තිම සටන වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















