CineVibes
Initializing Experience...
Initializing Experience...



ජැරඩ් සහ සෑම් තමන්ගේ යාළුවොත් එක්ක මාරම භයානක, හැබැයි පට්ටම ත්‍රාසජනක ඩයිවිං ට්‍රිප් එකක් යනවා. හැබැයි මෝරු පිරිලා ඉන්න මේ ගැඹුරු මුහුද යට කිමිදෙද්දී මුන් දෙන්නා හීනෙකින්වත් හිතපු නැති දෙයක් දකිනවා. ඒ තමයි අවුරුදු ගාණක් තිස්සේ කතාබහට ලක්වුණු, ඩොලර් මිලියන ගාණක රත්තරන් හැංගිලා තියෙන පුරාවෘත්තගත මුහුදු කොල්ලකාරයන්ගේ නැවක්! මේ නිධානය දැක්ක ගමන් මුන්ට පිස්සු හැදෙනවා වගේ වෙනවා.
හැබැයි මේ සතුට වැඩි වෙලාවක් තියාගන්න මුන්ට ලැබෙන්නේ නැහැ මචංලා. මේ යට තියෙන රත්තරන් කන්ද ගැන දරුණුම විදියේ අපරාධකාරයෝ සෙට් එකකට ආරංචි වෙනවා. ඊටපස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ. එක පැත්තකින් මෝරු, අනෙක් පැත්තෙන් තමන්ව මරන්න පස්සෙන් එන මැරයෝ. ජැරඩ්ටයි සෑම්ටයි මේ මාරක උගුලෙන් බේරිලා තමන්ගේ පණත් බේරගෙන රත්තරනුත් අරන් ගොඩට එන්න පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















