CineVibes
Initializing Experience...
Initializing Experience...



එකපාරටම මුළු පෘථිවියම හොල්ලගෙන පිටසක්වල යානා ටිකක් අහස වසාගෙන පහත් වෙනවා. හැබැයි මේ පාර මුන් ආවේ නිකන්ම නෙමෙයි, මුළු මිනිස් සංහතියටම කෙළින්ම අන්තිම නිවේදනයක් දීලා ලොකු තර්ජනයක් දාන්න. ඇමරිකාවේ ප්රසිඩන්ට් ඇතුළු මුළු ලෝකෙම සෙනඟ අසරණ වෙලා බලන් ඉන්නේ මේ පිටසක්වලයෝ කියන්නේ ඇත්තද නැත්නම් මේ අය විශ්වාස කරන්න පුළුවන් ජාතියක්ද කියලා.
ටිකෙන් ටික වෙලාව යද්දී මුළු ලෝකෙටම ලොකු තීරණයක් ගන්න වෙනවා. මුන්ව විශ්වාස කරලා යටත් වෙනවද, නැත්නම් ලේ බිඳුව දක්වා මුන් එක්ක ගේම ඉල්ලනවාද? මුළු ලෝකෙම අනාගතය තීරණය වෙන පිස්සු හැදෙන සුපිරි sci-fi ඇක්ෂන් පාරක් බලන්න ඕන නම් මෙන්න භාණ්ඩේ ready. මිනිස්සුන්ට මේ පිටසක්වල ආක්රමණයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මුළු පෘථිවියම මුන් අතට යයිද? දැම්මම සෙට් වෙලා බලන්න මචංලා!










Be the first to comment!