CineVibes
Initializing Experience...
Initializing Experience...



පළවෙනි පිටසක්වල ප්රහාරයෙන් පස්සේ මුළු ලෝකෙම එකතු වෙලා, අල්ලගත්ත පිටසක්වල තාක්ෂණයෙන්ම මාරම ආරක්ෂිත පද්ධතියක් හදාගන්නවා. අවුරුදු විස්සක් තිස්සේ හැමෝම හිතාගෙන හිටියේ දැන් පෘථිවිය සම්පූර්ණයෙන්ම සේෆ් කියලා. ඒත් මචංලා, ඒ හදාගත්ත සිස්ටම් එක එක තත්පරයෙන් කුඩු පට්ටම් කරගෙන, කලින් ආපු එකටත් වඩා දහස් ගුණයකින් ලොකු, මුළු අහසම වහගෙන යන තරමේ සූපර් යානාවක් ආයෙමත් පෘථිවියට කඩාගෙන පනිනවා.
මේ පාර ආපු එවුන්ගේ එකම ටාගට් එක මුළු ලෝකයම අළු කරලා දාන එක. අපේ අලුත් වෙපන්ස්, ඩිෆෙන්ස් සිස්ටම්ස් මොකුත්ම මේ යක්ෂයින්ට ඉස්සරහ වැඩ කරන්නේ නැති වෙනකොට, මුළු මිනිස් සංහතියම නැතිවෙලාම යන්න ඔන්න මෙන්න තියෙද්දී බය නැති කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකතු වෙලා පිස්සු හැදෙන ගේමක් ගහන්න පටන් ගන්නවා. පට්ටම Sci-Fi ඇක්ෂන් අත්දැකීමක් ගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න. මෙච්චර දරුණු ප්රහාරයකින් පෘථිවිය බේරගන්න අපේ උන්ට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















